ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට සිල් රෙදි නඩුවෙන් නිදහස්

November 19, 2020 at 10:33 am | LankaTAB
ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට සිල් රෙදි නඩුවෙන් නිදහස්

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ විදුලි සංදේශ සහ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ අනූෂ පැල්පිට මහතා සිල්රෙදි නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය තීරණය කර තිබෙනවා.

ඒ මහාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට එරෙහිව ඔවුන් විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකරනු ලැබූ අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුවයි.

Leave a Comment

Related News