ලසිත් මාලිංග – ක්‍රිස් ගේල් LPL ගහන්න බෑ කියයි..

ගාල්ල කණ්ඩායමේ පළමු ප්‍රධානම ක්‍රීඩකයා ලෙස නම් කර සිටි ලසිත් මාලිංග, ශ්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වීමට නොහැකි බවට දන්වා ඇතැයි වාර්තා වෙනවා.
එමෙන්ම මහනුවර කණ්ඩායම වෙනුවෙන් තරග වැදීමට නියමිතව තිබුණු, සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල් ද මෙම තරගාවලියට සහභාගී වීමට අපහසු බව දැනුම්දී තිබෙනවා.
LPL තරගාවලිය සූරියවැව ක‍්‍රීඩාංගණයේදී 26 වන සෙනසුරාදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා..