ඊයේ දිනයේ තවත් Covid-19 ආසාධිතව මරණ 4ක්

ඊයේ දිනයේ තවත් කොවිඩ් රෝගීන් සිව් දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.
ඒ අනුව, මෙරටදී Covid-19 ආසාධිතව මිගොස් ඇති රෝගීන් සංඛ්‍යාව 73කි.
කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් රෝගීන් දෙදෙනෙකු හා කළුතර දිස්ත්‍රික්කයේ දෙදෙනෙකු මෙලෙස මියගොස් තිබෙනවා.
මියගිය අය වන්නේ, කොළඹ 10 ප්‍රදේශයේ 70 හැවිරිදි පුද්ගලයෙක්, කොළඹ 15 ප්‍රදේශයේ 27 කාන්තාවක්, කළුතර පොකුණුවිට 59 හැවිරිදි කාන්තාවක් සහ කළුතර, හල්තොට 86 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.