ලංගම බස් රථ සියල්ල මේ සති අන්තයේ ධාවනයට

November 21, 2020 at 8:19 am | LankaTAB
ලංගම බස් රථ සියල්ල මේ සති අන්තයේ ධාවනයට

Covid-19 වෛරස ව්‍යාප්තිය හමුවේ සති අන්තයේ සියලු මගී දුම්රිය ප්‍රවාහන කටයුතු නවතා දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙන පසු බිමක අද (21) සහ හෙට (22) යන දෙදින තුළ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලු බස්රථ ධාවනය කරවීමට පියවර ගෙන ඇති බව එම මණ්ඩලය පවසනවා.

මෙහිදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ මඟින් ක්‍රියාත්මක කෙරෙන දුරගමන් සේවා ද ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Comment

Related News