මෙරට 74 වන Covid-19 ආසාධිත මරණය ඊයේ රාත්‍රියේ.

ඊයේ රාත්‍රියේ මෙරට 74 වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.
එලෙස මියගොස් ඇත්තේ කොළඹ 02 පදිංචිව සිටි 70 හැවිරිදි පුද්ගලයෙකි.
කොළඹ ජාතික රෝහලේ දී එම පුද්ගලයා මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ Covid-19 ආසාදනය සමඟ උත්සන්න වූ හෘදරෝග තත්ත්වයකි.