නුවන් සොයිසාට ICC යෙන් චෝදනා තුනක්.

November 21, 2020 at 9:42 am | LankaTAB
නුවන් සොයිසාට ICC යෙන් චෝදනා තුනක්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නෙක් වන නුවන් සොයිසා ක්‍රිකට් දූෂණ සම්බන්ධ වැරදි තුනක් සඳහා වැරදිකරු බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසනවා.

ඒ 2017 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති T 10 තරඟාවලියේ “ටීම් ශ්‍රී ලංකා” කණ්ඩායමේ පන්දුකරණ පුහුණුකරු ලෙස ඔහු කටයුතු කළ අතර එහිදී සිදුවූයේ යැයි පැවසෙන සිදුවීම් සම්බන්ධයෙන් සැකය සොයිසා වෙත එල්ලවී තිබෙන පසුබිමක

නුවන් සොයිසා විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ පරීක්ෂණ වාර්තාව සම්බන්ධයෙන් ඉදිරියේදී ජාත්‍යන්තර බේරුම්කරණ අධිකරණයට පැමිණිලි කරන බව පවසනවා.

Leave a Comment

Related News