Covid-19 නිසා මෙරටට පැමිණිමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට

November 21, 2020 at 10:41 am | LankaTAB
Covid-19 නිසා මෙරටට පැමිණිමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට

කටාර්,එක්සත් අරාබි එමීර් සහ ඉන්දියාවේ රැකියා සදහා ගොස් සිට මෙරටට පැමිණීමට නොහැකිව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 417 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණ තිබෙනවා.

ඔවුන් සියලු දෙනා පී.සි.ආර්.පරීක්ෂණවලට යොමුකිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා.

Leave a Comment

Related News