2022 කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය කල් දමයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ 2022 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023 වසර දක්වා කල් දැමීමට තීරණය කළ බවයි.