Covid-19 මර්දන එන්නතක් ලබන දෙසැම්බර් ඇමෙරිකානුවන්ට

ලබන දෙසැම්බර් මාසයේ පටන් Covid-19 මර්දන එන්නතක් අමෙරිකානුවන් වෙත ලබාදීමට හැකිවනු ඇතැයි අමෙරිකානු වසංගත රෝග පාලන අංශ පවසනවා.
කෙසේ වෙතත් G20 එකමුතුව අවධාරණය කරන්නේ මෙසේ නිපදවන ඕනෑම එන්නතක් සඳහා සෑම දෙනාටම සාධාරණ ප්‍රවේශයක් ලබාදීමට තමන් කැපවීමෙන් කටයුතු කරන බවයි.