අමෙරිකානු පුද්ගලයන්ට covid එන්නත ලබාදෙන දිනය තීරණය කෙරේ.

November 23, 2020 at 5:49 pm | LankaTAB
අමෙරිකානු පුද්ගලයන්ට covid එන්නත ලබාදෙන දිනය තීරණය කෙරේ.

කොරෝනා ප්‍රතිකාර සඳහා නිපදවා ඇති එන්නත පළමු අමෙරිකනුවාට දෙසැම්බර් 11 වනදා ලබාදෙන බව එරට “කොරෝනා එන්නත් වැඩසටහන” පවසනවා.

වෛද්‍ය මොන්සේෆ් සලෝයි පැවසුවේ එන්නත අනුමත කළ පසු ප්‍රතිශක්තිකරණ කටයුතු සිදුකෙරෙන ස්ථානයට පැය 24ක් ඇතුළත ඒවා යැවීමට කටයුතු කරන බවයි.

Leave a Comment

Related News