අද දිනයේ Covid-19 ආසාදිතයින් 335ක්

November 23, 2020 at 10:28 pm | LankaTAB
අද දිනයේ Covid-19 ආසාදිතයින් 335ක්

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 131 දෙනෙකු හඳුනාගත් අතර ඔවුන් සියලුදෙනාම පෙර ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ.

ඒ අනුව අද දිනය තුළ හඳුනාගත් මුළු ආසාදිතයින් සංඛ්‍යාව 335 දක්වා ඉහළ යනවා.

Leave a Comment

Related News