ජනපති – අගමැති දෙපළගේ වැය ශීර්ෂ සම්මතයි.

November 24, 2020 at 8:04 am | LankaTAB
ජනපති – අගමැති දෙපළගේ වැය ශීර්ෂ සම්මතයි.

ඊයේ වැයශීර්ෂ පිළිබඳ විවාදයේදී ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ වැයශීර්ෂ සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙම වසරේ වියදම පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 1.8 අඩු වී ඇති බව ද මෙහිදී අනාවරණය වී තිබෙනවා.

Leave a Comment

Related News