Covid-19 වසංගත තත්ත්වය තිබුණාද අපරාධ නඩු 9,688 ක් අවසන්.

රට තුළ පවතින Covid-19 වසංගත තත්ත්වය හමුවේ වුවද අපරාධ නඩු 9,688 ක් පිළිබඳව කටයුතු අවසන් කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව පවසනවා.
නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය වැඩිදුරටත් සඳහන් කළේ ඒ අතරින් නඩු 4,019කට අදාළව මහාධිකරණ හමුවේ අධිචෝදනා ගොනුකර ඇති බවයි.