ඊයේ රාත්‍රියේ සහ අද අලුයම පුද්ගලයන් 296 ක් දිවයිනට

ඊයේ රාත්‍රියේ සහ අද අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලින්
පුද්ගලයින්යි 296 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා.
ඩුබායි රාජ්‍යෙයන් පුද්ගලයින් 143 දෙනෙකු, මාලදිවයිනේ සිට පුද්ගලයින් 53 දෙනෙකු, දෝහා කටාර් සිට පුද්ගලයින් 2 දෙනෙකු සහ ඉන්දියාවේ මුම්බායි සිට පුද්ගලයින් 98 දෙනෙකු මෙලෙස පැමිණ ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ, ඔවුන් සියලුදෙනා පීසීආර් පරීක්ෂණයට ලක්කර නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගත් බවයි.