අය වැය 2021 තෙවන වර කියවීමේ තුන්වැනි දිනය අද

අයවැය තෙවනවර කියවීම හෙවත් අයවැය කාරක සභා අවස්ථා විවාදය අද තෙවන දිනටත් පැවැත්වෙනවා.
අද දිනයේ ජනමාධ්‍ය සහ විදේශ යන අමාත්‍යාංශවල වැය ශිර්ෂ විවාදයට ගෙන සම්මත කිරීමට නියමිතයි