සාමාන්‍ය පෙළ විභාගය පිළිබඳ තිරණය ඉදිරි දින 10 තුළ

November 26, 2020 at 4:21 pm | LankaTAB
සාමාන්‍ය පෙළ විභාගය පිළිබඳ තිරණය ඉදිරි දින 10 තුළ

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය නියමිත දිනට පවත්වන්නේද නැද්ද යන්න පිළිබඳව ඉදිරි දින 10 තුළ සලකා බලන බව අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසනවා.

Leave a Comment

Related News