කලම්බෝ කින්ග්ස් LPL පලමු තරගය ජය ගනී

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සුපිරි පන්දුවාරයේදී පරාජය කිරීමට ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන කලම්බෝ කින්ග්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.