නව පොලිස්පති වැඩ බාරගනී

November 27, 2020 at 12:10 pm | LankaTAB
නව පොලිස්පති වැඩ බාරගනී

මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙස සී.ඩී. වික්‍රමරත්න මහතා අද සිය ධුරයේ රාජකාරි ආරම්භ කළා.

සී ඩී වික්‍රමරත්න මහතා මාස 18කට ආසන්න කාලයක් මෙරට වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළා.

1986 වසරේදී ආධුනික සහකාර පොලිස් අධීකාරීවරයෙකු ලෙස පොලිස් සේවයට එක්වූ ඒ මහතා මේ වනවිට වසර 34ක සේවා කාලයක් සපුරා තිබෙනවා.

Leave a Comment

Related News