දෙහිවල, නැදිමාල ප්‍රතිබිම්භාරාම වත්ත ප්‍රදේශයේ සංචරණ කටයුතු සීමා කෙරේ.

දෙහිවල, නැදිමාල ප්‍රතිබිම්භාරාම වත්ත ප්‍රදේශයේ සංචරණ කටයුතු සීමා කිරිමට පියවර ගෙන තිබෙනවා.
ප්‍රදේශයේ සිදු කළ අහඹු පී.සී.ආර් පරික්ෂණවලින් කොවිඩ් ආසාදිතයින් කිහිප දෙනෙකු හදුනාගැනිම මෙම පියවර ගැනිමට හේතු වී ඇති බවයි සෞඛ්‍ය අංශ සදහන් කළේ.
අහඹු ලෙස තෝරා ගත් පුද්ගලයින් 30 දෙනෙකු පී.සී.ආර් පරික්ෂණ සදහා යොමු කිරිමේදී ඉන් 06 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබෙනවා.
ආසාදිතයින් අතර ත්‍රිරෝද රථ රියදුරන් තිදෙනෙකු ද වන බවයි වාර්තා වන්නේ.