බත්තරමුල්ල, පැලවත, අකුරේගොඩ යන ප්‍රදේශවලට රාත්‍රීයේ ජලය කප්පාදුවක්

බත්තරමුල්ල, පැලවත්ත සහ අකුරේගොඩ යන ප්‍රදේශවලට අද රාත්‍රී 09.00 සිට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව අද රාත්‍රී 09.00 සිට හෙට උදෑසන 09.00 දක්වා අදාල දේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සදහන් කළේ.
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවිමට තීරණය කර තිබෙනවා.