පිටකොටුව හුදකලාභාවයෙන් හෙට උදෑසන ඉවත් කෙරේ. හරස් වීදි කිහිපයක වෙළදාම තවදුරටත් තහනම්

November 29, 2020 at 4:36 pm | LankaTAB
පිටකොටුව හුදකලාභාවයෙන් හෙට උදෑසන ඉවත් කෙරේ. හරස් වීදි කිහිපයක වෙළදාම තවදුරටත් තහනම්

පිටකොටුව ප්‍රදේශය හෙට උදෑසන සිට හුදකලාභාවයෙන් ඉවත් කළත් මැනිං වෙළෙඳපොළ මෙන්ම 04 වන සහ 05 වන හරස්වීදිවල වෙළෙඳාම් කටයුතු සිදුකිරීමට අවසර හිමිනොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

Leave a Comment

Related News