මහර බන්ධනාගාරයේ නොසන්සුන් තාවය තව දුරටත්- සිව් දෙනෙකුගේ සිරුරු රෝහලට

November 29, 2020 at 10:36 pm | LankaTAB
මහර බන්ධනාගාරයේ නොසන්සුන් තාවය තව දුරටත්- සිව් දෙනෙකුගේ සිරුරු රෝහලට

මහර බන්ධනාගාරයේ ඇති වී තිබෙන නොසන්සුන්තාව නිසා මියගිය සිව්දෙනෙකුගේ මළ සිරුරු රාගම රෝහලට රැගෙනවිත් ඇති බව එම රෝහල් අධ්‍යක්ෂවරයා පවසනවා.

එමෙන්ම තුවාල ලැබූ 24 දෙනෙකු ද රෝහලට ඇතුළත් කර ඇති බවයි අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කලේ.

මේ අතර මහර බන්ධනාගාරය තුළ විශාල ගින්නක් ඇති වී ඇති අතර ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන රථ කිහිපයක් යොදවා ඇති බව ගිනිනීවීම් දෙපාර්තමේන්තුව සඳහන් කළා.

Leave a Comment

Related News