චිලී රාජ්‍යයේ භූ කම්පනයක්
චිලී රාජ්‍යයේ රිචටර් මාපකයේ ඒකක 6.1 ක
ප්‍රබලත්වයක් ඇති භූ කම්පනයක් හටගෙන තිබෙන බව දෙස් මාධ්‍ය වාර්තා කළා.
භූ කම්පනයෙන් සිදුව ඇති හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති බව සඳහන් වෙනවා.
එමෙන්ම මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇති වීමේ අවදානමක් ද මෙතෙක් හටගෙන නොමැති බව චීලි රාජ්‍යයේ කාලගුණ අංශ දැනුම් දී තිබෙනවා.