චීනයෙනුත් Covid-19 මර්දනය සඳහා එන්නතක් අත්හදා බලයි.
චීනයේ නිෂ්පාදනය කර ඇති කොවිඩ් එන්නතක් මධ්‍යම අත්හදාබැලීම් අවස්ථාවේදී සාර්ථක බවට දත්ත ලැබී තිබේ.
චීනය විසින් තෝරාගත් පිරිස් සඳහා මේ වනවිට එන්නත් වර්ග කිහිපයක් එන්නත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
පුද්ගලයින් 700ක් යොදාගෙන අත්හදා බැලු
සිනොවැක් බයෝටෙක් නම් එම නව එන්නත ඉතා කඩිනමින් ප්‍රතිශක්තිය ඇති කළ බව පර්යේෂකයින් පැවසුවා.