තායිලන්තයට Covid-19 සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුම්
කොවිඩ් වෛරස් වසංගතය පාලනය කිරීමේදී තායිලන්තය ලබාගෙන ඇති සාර්ථකත්වය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට ලක්වී තිබෙනවා.
චීනයෙන් පිටත කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වූ පළමු රට වන තායිලන්තයෙන් මේ වනවිට වාර්තා වී ඇත්තේ ආසාදිතයින් තුන්දහස් අටසිය හැත්තෑ හතර දෙනෙකු පමණක් වීම විශේෂත්වයක්.