තුර්කියේ රෝහලේ ගින්නෙන් 9 දෙනෙකු මරුට

December 20, 2020 at 9:51 am | LankaTAB

තුර්කියේ රෝහලක හටගත් ගින්නකින් කොවිඩ් රෝගීන් නව දෙනෙක් මියගොස් තිබෙනවා.

ශ්වසන ආධාරක යන්ත්‍රයක් පුපුරායාමෙන් ගින්න හටගෙන තිබුණ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Leave a Comment

Related News