දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් Covid-19 නව පොකුරක්
මාස 7කට පසුව ඔස්ට්‍රේලියාවේ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයන් 17 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
නිරෝධායන කටයුතු සිදුකළ හෝටලයක් ආශ්‍රිතව මෙම නව පොකුර නිර්මාණය වී ඇති බවට සඳහන්.