බ්‍රිතාන්‍යට සංචරණ සීමා
බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් නව කොවිඩ් වෛරස ප්‍රභේදය උතුරු අයර්ලන්තය හැරෙන්නට එරට සෙසු ප්‍රදේශ පුරා ව්‍යාප්තවී තිබෙනවා.
ඒ හේතුවෙන් ලොව රටවල් 40කට අධික ප්‍රමාණයක් බ්‍රිතාන්‍යට සංචරණ සීමා පනවා තිබෙනවා.