බොලිවුඩ් නළු අසිෆ් බස්රා සියදිවි හානි කරගෙන තිබේ
බොලිවුඩ් සිනමාවේ ජනප්රිය නළුවකු වන අසිෆ් බස්රා සියදිවි හානි කරගෙන ඇතැයි වාර්තා වේ.
ඔහුගේ සිරුර ධරම්සාලා හි මැක්ලියෝඩ්ගාන්ජ් නම් ප්රදේශයේ පිහිටි නිවසකින් හමුවී තිබේ.
ඔහු එම නිවස තුළ එල්ලී මියගොස් ඇති බව පොලීසිය පැවසීය.
මියයන විට ඔහු 53 හැවිරිදි වියේ පසුවිය