මේ වසර අවසන් වීමට පෙර Covid-19 සදහා එන්නතක්

November 18, 2020 at 7:59 am | LankaTAB
මේ වසර අවසන් වීමට පෙර Covid-19 සදහා එන්නතක්

මේ වසර අවසානයට පෙර Covid-19 මර්දන එන්නතක් ජනතාවට ලබාදීමට හැකි බව අමෙරිකානු වසංගත රෝග ප්‍රධානී ඇන්තනී ෆෝචි පවසනවා.

මීට අමතරව අමෙරිකාවේ මොඩෙර්නා ආයතනය විසින් හඳුන්වාදුන් කොවිඩ් එන්නතෙන් මාත්‍රා මිලියන 2.5ක් මිලදීගැනීමට එක්සත් රාජධානිය දැනටමත් තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Leave a Comment

Related News