යුරෝපයේ තත්පර 7 කට වරක් Covid-19 මරණයක්
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ගතවන සෑම තත්ත්පර 17කට වරක් යුරෝපයෙන් කොවිඩ් මරණයක් වාර්තාවන බවයි.
යුරෝපයට පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් තත්ත්වය තරමක් පාලනයවී ඇති බව එම සංවිධානය වැඩිදුරටත් පවසනවා.