සියයට 95ක් සාර්ථක රුසියාරුසියානු කොවිඩ් එන්නත

November 25, 2020 at 6:43 am | LankaTAB
සියයට 95ක් සාර්ථක රුසියාරුසියානු කොවිඩ් එන්නත

Covid-19 වෛරසයට එරෙහිව සිය ස්පුට්නික් -V එන්නත සියයට 95ක් ඵලදායි බව තහවුරු වී ඇතැයි රුසියාව ඊයේ නිවේදනය කළා.

පළමු එන්නත් මාත්‍රාවෙන් දින 42 කට පසු ලබාගත් මූලික දත්ත පදනම් කරගෙන මෙම ගණනය කිරීම් සිදුකර ඇති බව රුසියාව වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් කළා.

Leave a Comment

Related News