කෑගල්ලේ ධම්මික වෙද මහතාගේ ඖෂධය පරීක්ෂණ සදහා මහාචාර්යවරුන් හය දෙනෙක්

December 13, 2020 at 8:58 pm | LankaTAB

Covid-19 මැඬපැවැත්වීමට දේශීය වශයෙන් සොයාගෙන ඇති ප්‍රතිකාර ක්‍රම සහ ඖෂධ විද්‍යානුකූලව තහවුරු කිරීම සඳහා වන පරීක්ෂණ කඩිනම් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජාතික පර්යේෂණ සභාවට දැනුම් දී තිබෙනවා.

කෑගල්ලේ ධම්මික වෙද මහතාගේ ඖෂධය සම්බන්යෙන් පරික්ෂණ කටයුතු සඳහා ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් 06 දෙනෙකු යොමුකර ඇති බව ද අග්‍රාමාත්‍යවරයා පවසනවා.

Leave a Comment

Related News