අටලුගම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 8 ක් හුදකලා කෙරේ.
අටලුගම ප්‍රදේශයේ ඊයේ (20) සිදුකළ අහඹු PCR පරීක්ෂණ මඟින් ආසාදිතයින් 17 දෙනෙකු හඳුනාගැනීම හේතුවෙන් බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් අටලුගම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 8 ක සීමාව හුදකලා කිරීමට තීරණය කළ බව කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළා.