අදත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ.
පානදුර, තොටවත්ත සහ මොනරාගල බඩල්කුඹුර, අළුපොත යන ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා .
යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ Covid-19 අවදානම සැළකිල්ලට ගනිමින් නැවත දැනුම්දෙනතුරු අදාළ ප්‍රදේශ හුදකලා කිරීමට තීරණය කළ බවයි.