අද දිනයේ Covid-19 ආසාදිතයින් 323 ක්.

November 29, 2020 at 8:23 pm | LankaTAB
අද දිනයේ Covid-19 ආසාදිතයින් 323 ක්.

අද දිනයේ Covid-19 ආසාදිතයින් 323 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුදහමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 23,000 සීමාව ඉක්මවා තිබෙනවා.

Leave a Comment

Related News