අද දිනයේ Covid-19 ආසාදිතයින් 582 ක් සුවය ලබයි.
රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් Covid-19 ආසාදිතයින් 582 කු සුවය ලබා තිබෙනවා.
අනුව මෙරට සුවය ලැබූ සමස්ත Covid-19 ආසාදිතයින් සංඛ්‍යාව 29,882 කු දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.
ආසාදිතයින් 7994 දෙනෙකු රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන අතර Covid-19 ආසාදනය වී ඇති බවට සැකසහිත පුද්ගලයින් 536 දෙනෙකු පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළා.