අද දිනයේ Covid-19 ආසාධිතයන් 669 ක්

December 5, 2020 at 6:48 pm | LankaTAB
අද දිනයේ Covid-19 ආසාධිතයන් 669 ක්

අද දිනයේ මේ වනවිට Covid-19 ආසාධිතයින් 669 දෙනෙකු හදුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් නාලක කළුවැව මහතා සදහන් කළා.

ඒ අතර පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන්
487 දෙනෙක්ද
බන්ධනාගාරයේ කොවිඩ් පොකුරේ 182 ලෙස වාර්තා උනා.

Leave a Comment

Related News