අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙන පාසල්වල ගුරු දෙගුරු සමිති ඉදිරි සතිය තුළ
ලබන 11 වන දින අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙන පාසල්වල ගුරු දෙගුරු සමිති ඉදිරි සතිය තුළ පැවැත්වීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා.
මහනුවරදී, මාධ්‍ය වෙත අඳහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන්කළේ, සියලු ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් පාසල් යළි ඇරඹීමට සැලසුම් කර ඇති බවයි.