අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

December 4, 2020 at 10:27 am | LankaTAB
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෑලියගොඩ – නවලෝක වට රවුම අසලදී පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ.

සැකකරුවන් සතුව තිබී අයිස් ග්‍රෑම් 10 ක් සහ හොරොයින් ග්‍රෑම් 01 යි මිලි ග්‍රෑම් 500 ක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් ග්‍රෑන්ඩ්පාස් සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.සැකකරුවන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Comment

Related News