අය වැය 2021 තෙවන වර කියවීම සම්මතයි

December 10, 2020 at 9:59 pm | LankaTAB
අය වැය 2021 තෙවන වර කියවීම සම්මතයි

2021 වසර සඳහා වන අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 97 කින් සම්මත වුණා.

ඒ අනුව පක්ෂව ඡන්ද 151 සහ විපක්ෂව ඡන්ද 54 ක් හිමිවුණා.

Leave a Comment

Related News