අය වැය 2021 තෙවැනි වර කියවීමේ සිව්වැනි දිනය අද
අයවැය 2021 තෙවනවර කියවීම හෙවත් අය-වැය කාරක සභා අවස්ථා විවාදය අද සිව්වන දිනටත් පැවැත්වෙනවා.
අද දිනයේ කෘෂිකර්ම හා වාරි මාර්ග අමාත්‍යාංශ යටතේ ගැනෙන ආයතනවල වැය ශිර්ෂ විවාදයට ගෙන සම්මත කිරීමට නියමිතයි