අය වැය 2021 දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
2021 අයවැය දෙවන වර කියවීමේ විවාදය වැඩි ඡන්ද 99 කින් සම්මත වුණා.
ඊට පක්ෂව ඡන්ද 151 ක් හිමිවූ අතර විපක්ෂව හිමිවූයේ ඡන්ද 52 ක් පමණයි.
ඒ අනුව 2021 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වූ අතර තෙවන වර කියවීමේ විවාදය ලබන 23 වනදා ආරම්භ වීමට නියමිතයි.