අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල අප්‍රේල් වනවිට
ලබන අප්‍රේල් මස වන විට අ.පො.ස. උසස් පෙළ සිසුන්ට ප්‍රතිඵල නිකුත් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසනවා.
ඒ අද පෙරවරුවේ, අස්ගිරි මහා විහාරයට පැමිණි අවස්ථාවේ මාධ්‍යෙව්දීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.