ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් මැසෙන්ජර් බිඳවැටේ.

December 10, 2020 at 6:11 pm | LankaTAB
ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් මැසෙන්ජර් බිඳවැටේ.

ලොව පුරා ප්‍රචලිත ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් මැසෙන්ජර් සමාජ මාධ්‍ය සේවාවන් බිඳවැටී ඇති බව වාර්තා වෙනවා.

මේ හේතුවෙන් ලොව පුරා පරිශීලකයින් අපහසුතාවයට පත්ව තිබෙනවා.

Leave a Comment

Related News