ඊයේ දිනයේ තවත් Covid-19 ආසාදිතයින් 551ක්
මෙරට සමස්ත Covid-19 ආසාදිතයින් සංඛ්‍යාව 39,782 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ තවත් ආසාදිතයින් 551 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමගයි.
මේ අතර බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් සඳහා පසුගිය සතිය තුළ සිදු කළ අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මගින් කොවිඩ් ආසාදිතයින් 41 දෙනෙකු හඳුනා ගෙන තිබෙනවා.