ඊයේ දිනයේ තවත් Covid-19 ආසාධිතව මරණ 05ක්
ඊයේ තවත් Covid-19 ආසාදිත මරණ 05ක් වාර්තාවීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 176 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ දිනයේ වාර්තා වු මරණ අතරින් සිව් දෙනෙකුම පිරිමි පුද්ගලයින් වන අතර මරණ තුනක් කොළඹ නගරය තුළ සිදුව ඇති බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.