ඊයේ Covid-19 ආසාධිතව මරණ දෙකක්

December 8, 2020 at 10:38 am | LankaTAB
ඊයේ Covid-19 ආසාධිතව මරණ දෙකක්

මෙරට Covid-19 මරණ සංඛ්‍යාව 142 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වරයා පවසනවා.

ඒ, කොවිඩ් ආසාදිත පිරිමි පුද්ගලයින් දෙදෙනෙකුගේ මරණ ඊයේ වාර්තාවීමත් සමගින්.

Leave a Comment

Related News