උපරිමාධිකරණ සංකීර්ණයේ ගින්නක්

December 15, 2020 at 5:09 pm | LankaTAB
උපරිමාධිකරණ සංකීර්ණයේ ගින්නක්

ශ්‍රේෂ්ඨාධිකරණය පිහිටි උපරිමාධිකරණ සංකීර්ණයේ ගින්නක් හටගෙන තිබෙනවා.

ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 09 ක් එම ස්ථානයට යොමු කර ඇති බවයි.

Leave a Comment

Related News