කල්මුණේ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් දින 7ක් වසා දැමීමට තීරණය කරයි

November 26, 2020 at 4:25 pm | LankaTAB
කල්මුණේ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් දින 7ක් වසා දැමීමට තීරණය කරයි

කල්මුණේ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් සතියක කාලයක් සඳහා වසා දමා තිබෙනවා.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවේ එම ප්‍රදේශයේ සිදුකළ අහඹු PCR පරීක්ෂණවලදී කොවිඩ් රෝගීන් හමුවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

එම අහඹු PCR පරීක්ෂණවලදී අක්කරෙයිපත්තු ප්‍රදේශයෙන් කොවිඩ් රෝගීන් 20 දෙනෙකු සහ සයින්දමර්දු ප්‍රදේශයෙන් එක් රෝගියෙක් හමු වී තිබෙනවා.

Leave a Comment

Related News